හෙදර් නිම්නයෙන් එහා ලෝකය – Martha years book 04
මාර්තා, තමා වාසය කරන කඳු වළල්ලෙන් වහා ඇති විසල් ලොව දැක ගැනීමේ ආශා ‘සිළුවක්’ හදවතේ දල්වා ගෙන සිටියාය. දිනක ඒ පැතුම සැබෑ විය. විශාල නිවාස හා රළු මං මාවතේ පිරී නාගරික සමාජය තුළ ඈ සෙවු ප්‍රභාශ්වර බව විඳගන්නට ඇයට හැකිවීද?
AI Readiness
Good foundation, but some important product data is still missing.
68%