Pressure Sprayer

Pressure Sprayer

850.00 LKR In stock Buy at Merchant

කුඩා ගෙවතු වගා, මල් වගාවන් සහ වගා ගෘහතුල කෘමින් පළවා හැරීමට රසායනික භාවිතයට, දියර පොහොර භාවිතයට. කුස්සියේ පැන්ට්‍රිය පිරිසිදු කිරීමේදී අරපිරිමැස්මෙන් සේදුම්කාරක පරිහරණය කිරීමට. මෝටර් රථය, යතුරුපැදිය කාර් වොෂ් ස්ප්‍රේ කර සේදීමට.