මියුරු මහෝඝය
පොතෙහි නම : මියුරු මහෝඝය – Niyuru Mahogaya කතෘ : ගිම්හානි වාසනා – Gimhani Wasana පිටු ගණන : 296 එකම ආදරයක් වෙනුවෙන් ජීවිත කාලයක් කැප කරපු පිරිමියෙක් මම.. ඔයා තමයි ඒ ආදරේට ද්‍රෝහි වුණ කෙනා.. වන්දි ගෙවන්න කාලේ ඇවිල්ලා සිණෙළි.. දැන් ඉතින් මං උහුලපු ගින්දර වලට වන්දි ගෙවන්න ලෑස්ති වෙන්න..” මේඝ.. “මගේ හිත වගේම ගතත් හැමදාම අයිති වුණේ එකම පිරිමි ආත්මෙකට විතරයි මේඝ.. අද ඔයා මෙහෙම මගෙන් පළි ගත්තත්.. ඇත්ත දැනගත්ත දවසක දුක් විඳින්නයි වෙන්නේ ඔයාට..” සිණෙලි..
AI Readiness
Good foundation, but some important product data is still missing.
72%