මනම්පිටිය පාලම
පොතෙහි නම : මනම්පිටිය පාලම – Manampitiya Palama කතෘ : දර්ශන රුවන් දිසානායන Dharshana Ruwan Dissanayaka පිටු ගණන : ඉතින් ඒ කදුළුත් සමග ඊයේ ඒ ශිෂ්‍යයා සිතා ටිචර්ට ඒ රිදුම් වේදනා සහිත අති සංවේදි ආදර කතාවත් එක්ක ඒ සුන්දර අව්‍යාජ අතීත සිදුවිම් බොහොමයක් එක්ක බැදුණු වීරගස්දමන විද්‍යාලයේ සුන්දර පාසල් පරිසරය සීතා ටිචර්ට මතක් උනා. ඒක හරියට ලස්සන සිනමා කතාවක් වගේ තමන් අහපු දැකපු විදපු කියපු සියලු සිද්ධින් සමග රෑප නාද අර්ථ සෞන්දර්‍ය එක්ක ගැලපිල ඒ අසිරිමත් ආදර කතාවේ අතීතය සීතා ටිචර් ගේ හිතේ පෙළ ගැහෙන්න පටන් ගත්තා.. මනම්පිටිය පාලම දර්ශන රුවන් දිසානායක
AI Readiness
Good foundation, but some important product data is still missing.
72%