ගමන නොනිමෙයි

ගමන නොනිමෙයි

760.00 LKR In stock Buy at Merchant

අපි හැමෝම ඉන්න තැනක් නැතිව, නොනිමි ගමනක… “ලූකා, අනේ මට ඉඩං කෑල්ලක් හොයලා දීපං පුතා. මට පැලක් හදා ගන්ඩ.” – අම්මා “අම්මා, මං රඝුරාමා එක්ක රස්සාවට යන්ඩද? උඹ හා කියපං මං යනවා.” – බෙන්වා “බිස්නස් එකක් කරපං බෙන්වා. බිස්නස් කියන්නේ සල්ලි” – ලූකා “අනේ, මගේ කොල්ලා! රඝුරාමා! අයියෝ… උන් ඌව අල්ලගත්තා, අම්මා!”- ලක්ෂ්මී “මං උඹට කිව්වා ලක්ෂ්මී. මං උඹට කිව්වා ඒක නරක රස්සාවක් කියලා!”- අම්මා “එතකොට අපි මොකද්ද කරන රස්සාව, අම්මා? අයියෝ මගේ කොල්ලා!” – ලක්ෂ්මී “ලූකා, උඹ හැමදේම කෙරුවේ කොල්ලට. අද උගේ මංගල්ලේ ලූකා! ඒත් උඹ සතුටින් නෙමෙයි-අම්මා ඉක්බිති සියල්ලෝම ඒ නොනිමි ගමනේ යෙදුනාහ…

AI Readiness

Good foundation, but some important product data is still missing.

68%