මගො ආදර පඹ ගාල

මගො ආදර පඹ ගාල

SKU: Mage Adara Paba Gala-Dileepa
1600.00 LKR In stock Buy at Merchant

පොතෙහි නම : මගො ආදර පඹ ගාල – Mage Adara Paba Gala කතෘ : දිලීප ජයකොඩි – Dileepa jayakody පිටු ගණන : 508 කොල්ලට 33 යි! කෙල්ලට 21 යි!! කොල්ලා ස්ටෑන්ඞ් අප් කොමඩියන්! කෙල්ල ෂෙයාර් මාකට් වැඩකාරි!! කොල්ලා පන්ජාබ්! කෙල්ල ජෛන!! කොල්ලා දික්කසාදයි! කෙල්ල මල් කැකුලක්!! පරස්පර ගොඩයි! එකම පඹ ගාලක්! කොල්ලගෙ කෙසේ වෙතත් කෙල්ලගෙ ගෙදරින් නම් නෑ කිසි බුරුලක්! එ්ත් එ් දෙන්නගෙ ආදරේ! එ්ක පරද්දන්න ඔය පරස්පර හුටප්පරවලට පුළුවන් වෙයිද? අවුරුද්දක්.. දෙකක්.. තුනක්.. නෑ.. අවුරුදුම දොළහක් ගියාට පස්සෙත් ඒ ආදරේ… … හිඳිලා ගියාද? … එහෙමම තිබ්බද? … තවත් වැඩිවුණාද? වැඩිවෙලා බැන්දද? හිඳිල ගිහිං වෙන්වුණාද? පොත දැන් අතේනෙ? කියවලම බලන්නකො!!

AI Readiness

Good foundation, but some important product data is still missing.

72%