අභීත හදවත

අභීත හදවත

SKU: Abetha Hadawatha-Nimmi-Warna
1280.00 LKR In stock Buy at Merchant

පොතෙහි නම : අභීත හදවත – Abetha Hadawatha කතෘ : නිම්මි මුදිතා හේරත් – Nimmi Muditha Herath පිටු ගණන : 404 තම ආදරය දිනූ යුවතිය වෙනුවෙන් වියරු රජෙකුව භීතියට පත් කළ මිනිසෙක්… මව්බිමටත්, නිදහසටත් තිබුණු ආදරය වෙනුවෙන් රටක ඉතිහාසය වෙනස් කළ මිනිසෙක්… ඉතිහාසයේ අඳුරු කාලපරිච්ඡේදයක් තුළ ලෙයින් කඳුළින්, වීරත්වය ගැන අපූරු කතාවක් ලියූ සැබෑ මිනිසෙක්… විලියම් වොල්ලාස්..! Brave Heart කෘතියේ සිංහල පරිවර්තනය -ඔබ කියවිය යුතුම පොතක්- “අභීත හදවත“

AI Readiness

Good foundation, but some important product data is still missing.

68%