60% HDPE Thailand Shade Net

60% HDPE Thailand Shade Net

295.00 LKR Out of stock Buy at Merchant

තායිලන්තයෙන් ආනයනය කරන ලද 60% සෙවණ දැල් ඕකීඩ් ඇතුළු මල් වගාවන්, එළවළු පලතුරු පැල තවාන්, තේ තවාන්, ගෙවතුවල අඩු වියදම් වැට ආවරණ සදහා යොදා ගන්නා අතර දැඩි වියලි ප්‍රදේශවල එළවලු වගාවන් හා උඩරට තෙත් කලාපයේ විසිතුරු මත්ස්‍ය වගාවන්වල කොන්ක්‍රීට් ටැංකි වල මත්ස්‍ය වගා සදහා ද යොදා ගනී.