තරු ඇහැරිලා

තරු ඇහැරිලා

SKU: Tharu Aharila-Dilu-sithagi
880.00 LKR In stock Buy at Merchant

පොතෙහි නම : තරු ඇහැරිලා – Tharu Aharila කතෘ : දිලූ සඳමාලි රසාංගිකා මාපා – Dilu Sandamali Rasangika Mapa පිටු ගණන : 223 තරු ඇහැරිලා.. තරුවකට මඟ හැරි ප්‍රේමයේ කතන්දරය.. ………. ප්‍රේමයේ අරුත් ආයේ නොවිමසන්න. ඔබ ඇති තැන මා ප්‍රේමය දුටු වග පමණක් සිහි තබා ගන්න. එහි මහා අරුතත් හැඟීමත් මට ඔබය. හදේ වශියද, නේත්‍රාමංගල්ලයද ඔබය. හදේ ගැඹුරුම රිඳුම් මත මුදු කල්ක ගල්වා සුවපත් කළේද ඔබය. ඉතින්, ඔබ ඇති තැන ප්‍රේමයද පරිස්සමට එතනය. එච්චරමය. ………..

AI Readiness

Good foundation, but some important product data is still missing.

72%